අනුරාධපුර උපවාස භූමියට පිරිසක් කඩා වදිති.. ලොකු ගැටුමක්.. සිවුරු ගලවාගෙන ගුටි පූජා..
අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් පත්‍රය වහා අහෝසි කරන ලෙස බලකරමින් ඓතිහාසික රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ උපවාසයේ නිරත භික්ෂූන් වහන්සේලා වැඩසිටින ස්ථානයට වෙනත් පාර්ශ්වයක පිරිසක් පැමිණීම හේතුවෙන් අද (12) දහවල් එම ප්‍රදේශයේ දැඩි නො
අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්මට අදාළ ගැසට් පත්‍රය වහා අහෝසි කරන ලෙස බලකරමින් ඓතිහාසික රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ උපවාසයේ නිරත භික්ෂූන් වහන්සේලා වැඩසිටින ස්ථානයට වෙනත් පාර්ශ්වයක පිරිසක් පැමිණීම හේතුවෙන් අද (12) දහවල් එම ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
යෝජිත සංවර්ධන ව්‍යාපෘතියට සහ ඊට අදාළ ගැසට් නිවේදනයට විරෝධය පළ කරමින් පූජ්‍ය බලංගොඩ කාශ්‍යප හිමියන් ඇතුළු මහා සංඝරත්නය පිරිසක් පසුගිය දින කිහිපය පුරා රුවන්වැලි මහා සෑය අභියස සත්‍යග්‍රහයක සහ මාරාන්තික උපවාසයක නිරතව සිටිති.
එම ස්ථානයට පැමිණි වෙනත් පිරිසක් සහ උපවාසයේ නිරත පාර්ශ්වය අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වයත් සමඟ එම පරිශ්‍රය උණුසුම් වූ අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අංශ වහා මැදිහත් වී ඇත.
කිහිප දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
Clashes Erupt at Ruwanweli Maha Seya Amidst Protests Against Development Plan
Tempers flared at the historic Ruwanweli Maha Seya site in Anuradhapura today, as protesters clashed with police during a demonstration against a controversial development project. Tensions heightened around noon when a group arrived at the site where a faction of Buddhist monks has been engaged in a hunger strike, demanding the immediate repeal of a government gazette related to the development plan.
For several days, a coalition of monks, including Venerable Balangoda Kashyapa, has maintained a steadfast presence near the sacred site, participating in a sit-in protest and a deadly hunger strike in opposition to the proposed project and its accompanying gazette announcement.
The arrival of the opposing group led to a heated confrontation between the two sides, necessitating the prompt intervention of police and security forces to restore order. Several individuals have since been taken into custody as tensions continue to escalate.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
